Mangala Nekathin Digeta Giya Mage Nango Song
Sinhala Lyrics:
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ..
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
දින සති ගෙවිලා කල් ගත වීලා නෑ තව ආවේ...
ආදර සිතුවිලි මා හද පතුලේ සැගවී යාවේ..
පෙම් සිතිවිල්ලෙ සිත කැලඹිල්ලෙ
සිහින තොටිල්ලේ මාලතවිල්ලේ
මගෙ හිමි සදු කොහිදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
කල වයසත් ගත වීගෙන යනවා ගෙදරට යාලු...
මල්සර දුන්නෙන් ආල වඩන්නේ කෙදිනද යාලු...
හිමි සදු හමු වී පෙම් මල පීදී
සලු පිලි දෑතින් කුමරු වඩීවි
රෑ සයනේ.. සිහිනේ..
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො..
මව්පිය සෙවනේ මා තනි වේවි
මන්ගල යහනේ ඔබ සැතපෙවි
මගෙ හිමි සදු කොහෙදො...
මන්ගල නැකතේ දීගෙක ගිය මගෙ නන්ගෝ...
කව්රුන් කවදා මා කැන්දාගෙන යාදො...
Watch YouTube video:
0 Comments